ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලූ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම…
Sri Lanka News and Gossip Website
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම…
දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක…
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව…
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි. සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත්…
ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය…
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ…
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ…
අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව…
මේවනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත අමෙරිකානු හමුදාව යුක්රේනයට නොයවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ශක්තිමත් නේටෝ සංවිධානය සමග…
එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු…
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන…