Tag: news

උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍

එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අප්‍රේල් මස 05 හෝ 06 යන දිනවලින්…

සති 02 ක් යනතුරු ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්

තවත් සති දෙකක පමණ කාලයක් ගතවන තුරු ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉකුත් දිනවල පැවැති ගෑස් හිගය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන ඉදිරිපිට…

චීනයෙන්, ශ්‍රී ලංකාවට සහල් ටොන් 2000 ක්

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ…

ඩොලරය රුපියල් 300 ට ලං වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට 300 යේ සීමාවට ලංවී තිබෙනවා. ඒ, ඩොලරයේ අගය අද රුපියල් 295 ක් දක්වා ඉහළ යාමත් සමඟයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම…

සහල්, පිටි, සීනි, ඉන්දියාවෙන් වැඩිපුර ගේන්න තීරණයක්

ඉදිරියේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඒවා රැගෙන ඒමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ, ඉන්දීය ණය පහසුකම යටතේ අලුතින් ගෙන ඇති තීරණය හේතුවෙන්. ඒ අනුව…

බලය දෙන්නේ නම් උද්ඝෝෂකයින් මෙල්ල කිරීමට සූදානම් – පොලිස් ඇමති කියයි

අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.…

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවෙනුත් ණයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක් ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලා තිබෙනවා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ණය මාර්ග ක්‍රමය යටතේ පරිප්පු, කිරිපිටි ඇතුළු…

ආර්ථීක අර්බුදයට විසඳුම් සොයන සර්ව පාක්ෂික සමුළුව අද

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ…

සිපෙට්කෝ පිරවුම් හල් සඳහා යුද හමුදාව යොදවයි

සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා අද දිනයේ සිට යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන්…

අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ?

එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වාර්තා වන…

ඉන්ධන පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව…

වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ

ඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී…

සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්

නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා. අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා…

කොරෝනා පාලනය සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි

කොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යාමට ඉඩ නොදී පාලනය කර ගැනීම සඳහා මහජනතාව තවදුරටත් සිය යුතුකම් ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය…