Tag: news

ඉන්ධන මිල වැඩි කිරීම ගැන පැතිරෙන රාවයේ ඇත්ත නැත්ත

ඉන්ධන පිරවුම්හල් රැසක ඊයේ රාත්‍රියේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙන්. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාමක්…

වෙඩි තියන්න අණදුන් බව කෑගල්ල පොලිස් ප්‍රධානියා පිළිගනී

රඹුක්කන ඇතිවූ නොසන්සුන්තාව මැඩ පැවැත්වීමේදී අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත් වාසනා…

කැබිනට් ඇමතිවරුන් 17 දෙනෙකු දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයී. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17ක්. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා…

තවත් රාජපක්ෂවරයෙක් තනතුරු අත්හරී

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්ෂ මීට පෙර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු…

අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා…

ලබන සතියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. එහිදී…

මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ…

අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තුව අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී…

මාලිංගගේ IPL වාර්තාවක් බිඳ වැටේ

ලසිත් මාලිංග විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ තබා තිබූ වාර්තාවක් බිඳ හෙලීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩී ජේ බ්‍රාවෝ සමත්වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස්…

මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 45 දෙනෙකු අත්අඩංගුවට

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. කලහකාරී…

මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්

මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.…

අන්තර්ජාල සේවාත් බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින් වාර්තා

විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G…

රුසියානු යුක්‍රේන සාම සාකච්ඡාවලට පැමිණි තිදෙනෙකුට විෂ ශරීර ගතවෙයි

යුක්‍රේන රුසියානු සාම සාකච්ඡා සදහා පැමිණි තිදෙනෙකුට විෂ ශරිර ගතවී ඇතැයි වාර්තා පල වනවා. එලෙස විෂ ශරීර ගතවී ඇත්තේ සාම සාකච්ඡා සදහා සහභාගී වූ රුසියානු කෝටිපති වයාපාරිකයෙකුට සහ යුක්‍රේන නියෝජිතයන්…

ගුජරාට් ටයිටන්ස් IPL පළමු ජය වාර්තා කරයි

ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට…