ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. එලෙස…
Sri Lanka News and Gossip Website
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. එලෙස…
සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා…
කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ…
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා. වසර 50 ක දේශපාලන අත්දැකීම්…
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය අලී සබ්රි පත් කළ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම…
පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා.…
මෙරටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට…
ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි…
නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ…
රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.…
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, පොලීිසියේ පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි. විරෝධතාකරුවන් පැවසුවේ විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් නතර කර ඇති බස් රථ…
මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක…
මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය…