Tag: news

ත්‍රිකුණාමලය මුහුදේ විශේෂ නාවික හමුදා මෙහෙයුමක්

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට…

ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ

අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ…

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

කැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන්…

තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද දිවුරුම් දුන්නේ ධීවර අමාත්‍යවරයා ලෙසයි. බන්දුල…

මීටර් 200 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකොන්ගේ නමට

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වා3⁄4තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ සමත්වුණා. ඒ ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 200 ඉසව්ව තත්පර…

මන්කිපොක්ස් ලංකාවටත් එන අවදානමක්

මේ වන විට ලොව පුරා රටවල් 12කින් වාර්තා වී ඇති ,මන්කිපොක්ස් , නමැති දුර්ලභ රෝගය විදෙස් සංචාරකයන් හරහා ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති . මෙම රෝගය…

ජූනි මාසය තෙක් ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන් කරයි

ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම…

ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මැයි 22…

මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස ආසන්න මාර්ගයේදී ඉකුත් මාර්තු 31 වනදා පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්…

අන්තරේ විරෝධතා පාගමනක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් පොල්දූව මන්සන්දියේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය නතර කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.මේ වන විට අන්තර් විශ්ව…

පෙට්‍ර්ට්‍රල් නෞකාවට මුදල් ගෙවයි : තවත් දින 02ක් ඉවසන්න

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන…

රටේ ඉන්ධන තත්ත්වය ගැන අලුත්ම අනාවරණය

ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන…

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට…

පාර්ලිමේන්තුවට වැඩි බලතල දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව ජනපති කියයි

රටේ දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා තමන් සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමග එක්ව කටයුතු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ මේ තිබෙන තත්ත්වය පාලනය කිරීමට, ඒ…