දුම්රිය ගාස්තු අද සිට ඉහළට
අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා…
Sri Lanka News and Gossip Website
අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා…
නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (ජූලි 22) පෙරවරු 10.00ට කොළඹ 03, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත ය. පැවති කැබිනට් අමාත්‍යාංශවලට එම ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය. ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත්…
ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුවෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින දේශපාලන අර්බුදයට එරෙහිව…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම අමාත්‍ය…
ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ සමගි ජනබල වේගය…
පසුගිය දිනවල කොළඹ පැවති උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සහ සී.එස්. ගෑස් යොදාගෙන ජනතාවගේ මූලික අයිතීන්ට බරපතළ හානියක් කර තිබෙන බව සඳහන් කරමින් ලබන බදාදා (ජූලි 20) ශ්‍රී…
අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව රට තුළ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් අධිකරණ නියෝගයකින්…
බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ…
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වේ මෙහිදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට…
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.