Tag: news

ඛණිජ තෙල් සපයන්න තවත් සමාගම් වලටත් අවසර

ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර…

රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ. වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා…

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි පෝරුතොටගේ සමත්ව තිබෙනවා. 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ අතින් මෙහිදී පරාජයට…

ජනපති සහ පක්ෂ අතර අදත් සාකච්ඡා

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ…

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි. එම කමිටුව පත් කර මාසයක්…

දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…

හිටපු ජනපතිට ආපසු එන්න හොඳ කාලය මෙය නොවෙයි – ජනපති රනිල් කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.රාජපක්ෂ මහතා මෙම…

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෙනසුරාදා (ජූලි 30) මිය ගිය තරුණයෙකුට monkeypox රෝගය වැළඳී තිබුණු බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයේ ත්‍රිසූර් නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එලෙස…

අද සිට තෙල් දෙන්නේ මෙහෙමයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (අගෝ: 1) සිට රට පුරා පිහිටි ඉන්ධන හල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල්…

පිරවුම්හල් 826 ක QR ඛේතය සූදානම්

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR ඛේතය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛයාව 826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට සිපෙට්කෝ පිරවුම්හල් 713 ක් ඇතුලත්. ඊයේ දිනය තුළ පමණක් පිරවුම්හල්…

GotaGo සටන දිනලා ඉවරයි

ගාලු මුව‍ෙදාර පිහිටි ‘ගෝඨාගෝහෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරට ත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බව ත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන…

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරු නීතිපතිට පිටු 63ක පැමිණිල්ලක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකා පිටු 63 ක පැමිණිල්ලක් සිංගප්පූරු නීතිපති වෙත ඉදිරිපත් කර…

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයට සීමා

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශ…

නව අගමැති දිනේෂ් වැඩ අරඹයි

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා…