වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම යළි ගේන්න
විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්ය ඇමතිනී…