තැපැල් ඡන්දය කල්යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22,…
Sri Lanka News and Gossip Website
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22,…
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ…
අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනා සේවාව ලබාගැනීම සදහා අද දිනය තුලදී සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. පරිගණක දත්ත…
මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම්…
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති…
බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම භූචලනය අද…
දිළිඳු පවුල්වල පුද්ගලයින්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ රෝහලක් තුළදී එම සැකකරු මෙම ජාවාරමේ…
කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස…
දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව…
ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම්…
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ…
ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි…
දේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934…