ඉන්ධන බෙදාහැරීම ගැන අලුත් ආරංචියක්
දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ…
Sri Lanka News and Gossip Website
දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ…
බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී…
අද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ.…
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ. එහි නව…
කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ…
ප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා. මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි…
මහනුවර පොලිස් වසමේ, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල ඊයේ (මාර්තු 26) සවස් කාලයේදී 16 හැවිරිදි දරුවෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා…
හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග…
එළඹෙන උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කර පාරිභෝගිකයන් සූරා කෑමට ලක් කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.…
දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත්…
2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම…
රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව…