Tag: news

ජපානයේදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ

මීට වසර දෙකකට පෙර ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යාස්ථානයකදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ. ඒ,…

සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු අතුළු තවත් තරුණයින්…

නවසීලන්ත කණ්ඩායමට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය, තරග දෙකක් ජය ගත් නවසීලන්ත…

ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී. ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස…

පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද…

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ. ඒ සිඩ්නිහි…

පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පිරවීමට අනුමැතිය

2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත. දිවයිනේ ජාතික හා පළාත්…

අඩු වූ ගෑස් මිල

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත…

ලිට්‍රෝ ගෑස් මිල රු.1000කින් අඩු කෙරේ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 1000කින් හෝ…

රෝගීන්ගෙන් වැඩියෙන් මුදල් අයකළ රෝහලකට ලක්ෂ 15ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අමතරව රුපියල් 1,350 ක මුදලක් අයකර ගත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කළ…

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන්…

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා. 1940 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා මීපලාවල ග්‍රාමයේ උපත ලැබූ එතුමා මහනුවර ධර්මරාජ විදුහලේ ආදී…

ශ්‍රී ලංකාවට යළිත් පරාජය: නවසීලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමි විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ,…

වෘත්තීයවේදීන් සඳුදා සිට යළි සටනට

බදු සංශෝධනවලට එරෙහිව විසඳුමක් නොලැබුණොත් ලබන සඳුදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය ලබා දීමට කටයුතු කරන…