Tag: news

Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.

2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ‍ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව…

වමේ පක්ෂවල මැයි දින සුදානම.

2014.04.30 ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන්…

Special traffic plan on May Day/මැයි දිනේට පාර වසයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි 15ක් පමණ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතය. ඒම හේතුවෙන් මයි දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව නෙළුම් මාර්ගය එදින…

MERS Corona Virus – උණ-සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස-හතිය-ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.

මැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම…

සන්ධාන රැලිය හා පෙළපාළිය කොළඹදී….

ආණ්ඩු පක්ෂයේ මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය දහවල් 12.00ට නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ වී ශාන්ත බි්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.…

කපුවා කපෝති!!!!

සේවය අවසන්ව නිවස බලා යමින් සිටි ගාල්ල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් වරියකට ගාල්ල ප්‍රධාන බස්‌පළේ දී ලිංගික අපයෝජනයක්‌ කිරීමට උත්සාහ කළ දේවාල කපුවෙකු පෙරේදා (26දා) ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.…

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌!!!

අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක්‌ ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස්‌ පන්සියයක දඩයක්‌ නියම කළාය. පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත…

වසර දෙකක් පුරා සිසුවෙකුට ලිංගික අතවර,”ග්‍රාම නිලධාරි යුවළට” ඇප නැහැ!!!!

14 හැවිරිදි සිසුවකු පුරා වසර දෙකක්‌ තිස්‌සේ හවුලේ ලිංගිකඅපයෝජනයට (ලිංගික ක්‍රියාවලියට) ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනාලබා රිමාන්ඩ් භාරයේ පසුවන විවාහක ග්‍රාම නිලධාරියකු සහ අවිවාහකග්‍රාමනිලධාරිනියක්‌ විසින් එම සිසුවාට සහ ඔහුගේ පවුලේ උදවියටමරණීය…

දැරිය උඩ තට්ටුවට අරන් ඇග අත ගාන්න කියලා!!!!

නිවසේමෙහෙකාර සේවයට යොදවාගත් 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ඇගේ හාම්පුතාලිංගික අතවර සිදුකරද්දී ඔහුගෙන් ආයාසයෙන් මිදුන එම දැරිය නිවසේ ළිඳට පැනදිවි නසා ගැනීමට තැත් කරද්දී අසල්වාසීන් විසින් ඉතා ආයාසයෙන් බේරාගත් බවකියන…

දිමිගොටු දමා දුවට ගහපු තාත්තා!!!!

වයස අවුරුදු හතක (7) දැරියකට ඇගේ පියා විසින් අත් පා බැඳ දිමිගොටු දමා පහර දෙමින් සිටියදී පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. කාක්‌කපල්ලිsය ප්‍රදේශයේ විදුහලක දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන…