මහින්දට පුලුවන්… ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!!!
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර…
Sri Lanka News and Gossip Website
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර…
තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප්රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්…
පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග්‍රෑම් 95ක්, ගෙන්දගම් ග්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ…
https://www.youtube.com/watch?v=mgJUMbFp4Ms&feature=youtu.be
බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද…
Would-be jihadis are booking tickets on cruise ships in an attempt to reach Syria and Iraq without attracting the attention of Turkish security forces. Interpol has urged screening to be…
දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදබාද්හිදී අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේ කණ්ඩායමේ දෙකේම එක්…
අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය අද (04දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව මෙතෙක් සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැස ඇත. පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති…
මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල…
හොඳ ගීතයක් රසිකයා වෙත ගෙන යාමේ ප්‍රධාන වාහකයෙක් විදිහට Music.lk කා අතරත් ජනප්‍රියයි. එහි ප්‍රධාන නිමැවුම්කරු නුවන් චින්තන. අන්තර්ජාලය ලංකාවට හඳුන්වා දෙන වකවානුවේ සිටම ඒ තුළින් හරවත් යමක් සමාජගත කිරීම…
අවවාදයයි! ඔබ නිවසේ සිටින 40 පැනපු එවා සමග සැසදිමට යාම භයානක විපත් සදහා හේතු විය හැක.