Tag: news

පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි. මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග…

හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා…

ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මීට අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…

පාඨලී සහ උදය රජය හැර යයි…

පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි. එක්සත් ජනතා නිදහස් සන්ධාන…

යනවද? හෙළ උරුමය 10ට කියයි…

ඊයේ(17)රාත‍්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට…

රතන හිමි අතැර දමයි!!!!

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම තනතුර වෙනුවෙන් තමන් වහන්සේට ලබාදුන් නිල රථයද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත ආපසු භාරදුන් බවයි උන්වහන්සේ…

ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි/Sri Lanka won the toss and elected to bat.

ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි/Sri Lanka won the toss and elected to bat ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රන්චිහිදී අද (16දා) ආරම්භවන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය…

හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!

මන්නාරම වෙල්ලන්කුලම ගනේෂපුරම් ප‍්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ 40 හැවිරිදි කි‍්‍රෂ්ණසාමි නගුලේෂ්වරන් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට…

මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…

දිගින් දිගටම තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විදෙස් තානාපති අංශ දැනුවත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා සදහන් කොට තිබෙනවා. මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…

උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල…

බාප්පයි කට්ටඬියයි දැරිය කෙලෙසලා.

කට්ටඩියෙකු හා බාප්පා විසින් පාසල් දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය විශේෂ පරික්ෂණයක් (12) ආරම්භ කර තිබේ. හොරොව්පොතාන…

කාසියේ වාසිය ඉන්දියාවට/India won the toss.

ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වී තිබේ.කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට…

උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.

අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම…