මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය…
Sri Lanka News and Gossip Website
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය…
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු…
https://www.youtube.com/watch?v=lAjAEpdBFT4
විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා…
ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන…
ශ්‍රී ලංකා-එංගලන්ත තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. මෙම තරඟය හම්බන්තොට,සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම…
රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී පෙරේදා (01) රාත්‍රී වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය පොලිස් ඇප මත මුදාහැර ඇත. ඇය විසින් පදවන ලද…
ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි.…
https://www.youtube.com/watch?v=8X4ItBU6j-o&feature=youtu.be
එංගලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තිරණය කළේය.තරග ආරම්භයට වැස්සෙන් බදා එල්ල විය.නමුත් පන්දුවාර සීමා…
2015 අය වැය වැඩි ඡන්ද 95කින් පාර්ලිමෙන්තුවේදි මිට සුලු මොහොතකට පෙර සම්මත වී තිබේ.ඡන්ද 152ක් පක්ෂව ලැබුනු අතර විපක්ෂව ඡන්ද 57ක් ලැබී තිබුනි.එජාපය,ටි.එන්.ඒ,ඩි,එන්,ඒ,ජෙ.වි.පී විරුද්ධව ඡන්දය ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසෙන…
2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි අපේෂා කෙරෙනවා. ආණ්ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්…
2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම්…
මගේ ඉවත්වීම හිත හොඳින් ගත්ත තීරණයක් – “ෂා එෆ්.එම්.” හිටපු වැඩසටහන් අංශ ප්‍රධානී ප්‍රගීත් විඡේසූරිය නිර්මාණශීලී යොවුන් මාධ්‍යවේදියකු ලෙසින් අංශ ගණනාවකදී දක්ෂතා එළිදැක්වූ හෙතෙම, හැකියාවන් රැසකින් පිරිපුන් තනි පුද්ගල චරිතයකි.…