Tag: news

2023ට මේ වන විට අනතුරු 1126යි: මරණ 1192යි

මේ වර්ෂයේ (2023) ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1192කු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ‘මව්බිම’ට පැවසීය. වසර ආරම්භයේ සිට ජූලි 9…

හල්දුම්මුල්ලේ මී හරක් කුලප්පුවකින් පාසැල් සිසුන් පස් දෙනෙකු රෝහලේ

හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී මී හරක් රංචුවක් කුලප්පු වීමෙන් පාසැල් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාර්තාකරු පැවසුවේ අද උදෑසන පාසැල වෙත යමින් සිටි බත්ගොඩ විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක්…

ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා…

දරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව හදිසියේ මියයයි

මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, අදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු…

අලි නොඑවන තායිලන්තය කුරුල්ලන් එවයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදුකෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනෙකු 5 දින රාත්‍රි තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත…

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ලාෆ්ස් ගෑස් මිල පහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු…

රත්‍රං මිලේ සුළු වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ…

තුන් නිවුන් දරු කලලය සමගම දෙනෙත් පියාගත් චතුරි

තුන් නිවුන් දරු උපතක් සඳහා සූදානම්ව සිටි ගැබිණි මවක් අවාසනාවන්ත ලෙස රාගම රෝහලේදී මියගොස් තිබේ. ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය. කෙසේ වෙතත් රෝහල් බලධාරීන්…

63 පැන්න දොස්තරලා රැසක් තවමත් රෝහල්වල වැඩ

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 බවට පත් කිරීමෙන් පසු ඉකුත් 30 වන දා වන විට වයස අවුරුදු 63ක් වන වෛද්‍යවරුන් රැසක් තවමත් රෝහල් රැසක සේවයේ නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ…

ලිට්‍රෝ ගෑස් මිල පහළට; නව මිල ගණන් මෙන්න

ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 2,982ක් දක්වා…

සිගරට් මිලත් ඉහළට

අද (ජූලි 1) සිට දුම්වැටිවල මිල ගණන් කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ අනුව, දුම් වැටියක මිල ඒ ඒ කාණ්ඩ යටතේ, රු. 5, රු. 15, රු. 20 සහ රු.…

ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් 92 රුපියල් 10කින් ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි. එහි…

ලොව කුඩාම අත්බෑගයට හිමිවූ මිල මෙන්න

ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම…