සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද
රුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන…
Sri Lanka News and Gossip Website
රුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන…
සිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ
අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය…
රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි…