ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්!!!
අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක් ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස් පන්සියයක දඩයක් නියම කළාය. පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත…