Tag: music

උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල…

බාප්පයි කට්ටඬියයි දැරිය කෙලෙසලා.

කට්ටඩියෙකු හා බාප්පා විසින් පාසල් දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය විශේෂ පරික්ෂණයක් (12) ආරම්භ කර තිබේ. හොරොව්පොතාන…

කාසියේ වාසිය ඉන්දියාවට/India won the toss.

ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වී තිබේ.කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට…

උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.

අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම…

මහින්දට පුලුවන්… ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!!!

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර…

ජනපතිට පුලුවන්ද? බැරිද? තින්දුව ලැබෙයි/SC determination on third term handed over.

තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය…

ජනපතිට තුන්වරක්‌ පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක්‌ කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.…

මහේලගෙන් විශිෂ්ට ඉනිමක්/ Jayawardene ton keeps SL alive.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්…

පුපුරණද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 95ක්, ගෙන්දගම් ග‍්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග‍්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ…

බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..

බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප‍්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද…

අද කාළගුණය(07/11/14)/ TODAY WEATHER FORECAST.

දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා…