යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි්රතාන්යයෙන් සහතිකයක්.
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි්රතාන්යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා…