අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.
අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක…