Tag: Mahinda Rajapaksa

විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

විල්පත්තුව ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කරමින් කරගෙන යනු ලබන මුස්ලිම් ජනයා පදිංචිකරවිමේ ව්‍යාපෘතිය වර්තමාන රජය යටතේත් සාර්ථකව කරගෙන යාමට වත්මන් රජයට එක්වු,එහි ජාතික විධායක සභාවේ සමාජික රිෂාඩ් බඩියුදීන්…

ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වු උත්සවයකට ගිනි අවියක් සමග පැමිණ සිටි බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වන දින අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට මෙම කෝප්‍රල්වරයා ගිනි…

එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන් ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එසේම…

සෝමවංශ ඇරඹු උපවාසය.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව…

මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න…

විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග විධායක ජනාධිපති ධුරයේ බලතල සියයට 65 කින් පමණ අඩු වූ බව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානී, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද…

මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින්…

සියල්ල දේශපාලනික වේලා;ඉන්න බැ..යනවා; වාස් කියයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ චමින්ද වාස් ස්වකීය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇති බව ශ්‍රී…

දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෙහෙවින්ම වෙහෙස වූයේ අන් කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‘සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ’කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි. ජනාධිපතිවරයා…

19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි…

බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. පස්වරු 6.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි.…

ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත…