පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.
කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ. ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය…