Tag: Mahinda Rajapaksa

අර්ජුන කොටසක් ගත්තැයි ෆයිසර් අස්වෙයි.

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව වාර්තා වනවා.අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බවයි සදහන්…

අලියෙක් ලග සිටි පොඩි අලියෙක් අල්ලයි.

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් රැගෙන යනු ලැබීය. බස්නාහිර…

දෙමළ ජාතිකයෙකු අගවිනිසුරු විම සතුටුයි: TNA කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන්…

අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.

නීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා. ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය…

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නිතීමය පියවර:ඇමති පාඨලී

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.…

හෙට සිට බනිස් රුපියලක් අඩුවෙන්.

බනිස් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල හෙට (02) සිට රුපියලකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.

තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ…

පාවෙන අවි ගබඩාවේ ඇත්ත: මේජර් නිශ්ශංක

පාවෙන නොයෙකුත් දේවල් ගැන නොයෙකුත් කතා මීට පෙර අප කොතෙකුත් අසා ඇත්තෙමු. පාවෙන පීරිසි, පාවෙන මාලිගා, පාවෙන පාලම්, පාවෙන පාරු, පාවෙන විදුලි බලාගාර ආදී දෑ කොතෙක්‌ද? එහෙත් පාවෙන අවි ගබඩාවක්‌…

ගෝඨාභය ලග හිටියේ නිත්‍යානුකුල අලි: ඇමති වසන්ත කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී තිබෙනවා. වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම…

අඩුවු බස් ගාස්තු අද සිට.

ඉන්ධන මිල අඩු කිරිමත් සමග අඩු කෙරුණු බස් ගාස්තු අද සිට ක‍්‍රියාත්මක වනවා. අද සිට බස් ගාස්තු සියයට 8කින් අඩු කිරිමටයි ප‍්‍රවාහන බලධාරීන් සහ බස් රථ සංගම් ඉකුත් දා පැවති…

යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි‍්‍රතාන්‍යයෙන් සහතිකයක්.

ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප‍්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා…

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් දිවයිනට.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ…