Tag: Mahinda Rajapaksa

ධම්මික ප‍්‍රසාද් ලෝක කුසලානෙන් ඉවතට/Injured Dhammika Prasad out of World Cup

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ධම්මික ප‍්‍රසාද් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.…

නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට

නැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද…

හෙට සිට පැය 30ක් වතුර නැ.

කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11,…

වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික…

කේ: පී: ට රට බැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත්…

කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.

එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 81 වන වියේ පසුවුණා. 1933 වසරේ උපත ලද ජනාධිපති නීතීඥ කේ. එන්. චොක්සි…

පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.

වවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියා වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ.…

අයවැය විවාදය අද සිට.

නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද…

ඕමන්ත මුරපොළ අත්හරි.

වවුනියාව – ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ කටයුතු නතර කොට තිබේ. මේ සමඟම උතුර සහ දකුණ අතර පරික්ෂාවකින් තොරව ගමන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත.…

නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවෙයි.

සිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා. ශ‍්‍රී ලංකාවේ…

ඇත්ත සොයා තිස්ස අල්ලයි.

හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා…

අගවිනිසුරු ගැන විවාදය අදයි

මොහාන් පීරිස් මහතා පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව විශේෂ දිනයක් ලෙස අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන්…