Tag: Mahinda Rajapaksa

අද සිදුවන බුධ මාරුව ලග්නයට කොහොමද?

ජේ‍යාතිෂවේදී ඒ.ඩී.යූ. රත්න ශ්‍රී මාස්පොත මව්බිම පුවත්පතින්.. 2015 මාර්තු 9 වැනි දින ග්‍රහදේව රාජ්‍යයේ දරුවා වන බුධ ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙයි. ඔහු මාර්තු 28 වැනි දින දක්වා එම රාශියේ ගමන්…

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ගැටුම:සජීවිව නැරඹිමට පිවිසෙන්න

සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන තවත් උණුසුම් තරගයක් අද පැවැත්වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රි තරගයක්…

අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා…

ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.…

නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා.…

ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට…

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත‍්‍රී අජිත් කුමාර…

මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය…

රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස්…

නාවික හමුදාව පාවා දෙනවා; ලංගමය විනාශ කරනවා.. ගම්මන්පිලගෙන් චෝදනා.

නාවික හමුදා නිලධාරින් ඉලක්කකර එල්ලවන පාවාදිමේ ක්‍රියාවලියක් හා ලංගමය තුල සිදුවන දුෂිත සිදුවිම් කිහිපයක් රටට හෙලි කිරිම සදහා කැදවා තිබු මාධ්‍ය හමුවක් ඊයේ දින බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදි පැවැත්වුනා.ඒ පිවිතුරු…

මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

“මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.…

දෙයියෝ සාක්කි!!!! චරිතේ හොඳද බලන්න විදුහල්පති ශිෂ්‍යාවන්ට කාමරයට එන්න කියලා.

ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ගඟ ඉහළ කෝරලේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්‌සීම සඳහා කාමරයකට රැගෙන ගොස්‌ ඔවුන් සිප වැළඳ ගත් විදුහල්පතිවරයා ගම්පොල කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොල…

භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා…

අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඒ…