Tag: lanka badu

අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.

අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක…

තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ…

අනුර කුමාර ; විජේදාස රාජපක්ෂ ගැටුම උග්‍ර අතට.. ( විඩියෝ සහිතයි )

ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ…

තිරිමාණ්නගෙන් ශතකයක්;සංගා වේගවත් ඉනිමක.සජීවිව නැරඹිමට පිවිසෙන්න.

එංගලන්ත පිල ලබාදුන් ලකුණු 309ක ඉලක්කය හඹා යාම මේ වනවිට සාර්තකව සිදු කිරිමට ශ්‍රි ලන්කා ක්‍රිඩකයන් සමත්ව සිටිනවා.මෙහිදි තිරිමාණ්න තම ප්‍රථම ලොක කුසලාන ශතකය වාර්තාකර ගත්තා. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…

ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස්…

අද දිනුමෙන් පසු ලංකාව A කාණ්ඩයේ ඉදිරියට.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්‍ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.මේ ජයත් සමග කාණ්ඩයේ දෙවන ස්ථානය ලබමින්…

යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය…

විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…

ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…

වාර්ථා අලුත් කල ගේල් ගේ ඉනිම. Gayle’s back, slams 215 as records tumble.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා.…