Tag: Koriyan

යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය…

විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…

ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…

වාර්ථා අලුත් කල ගේල් ගේ ඉනිම. Gayle’s back, slams 215 as records tumble.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා.…

රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.

සොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන…

වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති

අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන…

බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින්…

විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය. ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති…

රණවිරුවන් පාවාදෙන වැලිකඩ සිංහල කොටි මෙහෙයුම.

සමන් ගමගේ උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්. ‘ජුදාස්‌” පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ…

මහේල,මැතිව්ස්,තිසර ජය ගෙනෙයි.Sri Lanka won by 4 wickets

තමන් සහභාගිවු දෙවන ලෝක කුසලාන තරගය ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම කඩුලු හතරකින් පරාජය කරමින්. සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි ශතකය වාර්තා කිරීම මහේල…

මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.…

ක්‍රිකට්‌ නිලවරණය අප්‍රේල් 30 දා;ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක

ඉදිරි වසරට අදාළ නිලධාරීන් තෝරා ගැනීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ක්‍රිකට්‌ නිලවරණය ලබන අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය. ක්‍රීඩා පනතට…

නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.

“මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න…