Tag: Koriyan

සචිත්‍ර විචිත්‍ර වෙයි….

සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස්කරගත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියයි. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්‍රගේ…

සා:පෙ අදයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි. දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. එම කාලය තුළ…

හිරුණිකා හැරයයි…

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය…

තිස්ස,කැටගොඩ ජනපති මුණ ගැසුනු හැටි…( ජායාරුප සහිතයි )

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී ඔහුට සහය ලබාදෙන බව ප්‍රකාශ කලේය.

මහින්දගේ ගොඩ වැඩිවෙයි..

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත…

මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තම පක්ෂයට පැමිණ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ එය එජාපයේ…

ජනපති මහින්ද නාමයෝජනා බාර දෙයි….

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නාමයෝජනා භාරදුන්නා. තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට…

අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙනු ලැබුවා. සෙසු අපේක්ෂකයින්ද තම නාමයෝජනා භාරදෙමින් සිටිනා බවයි වාර්තාවන්නේ. ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා…

තිස්ස ඉල්ලා අස් වෙයි….

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්.…

මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය…

අනර්කලී ආකර්ෂාගේ විවාහය… (ඡායාරුප සහිතයි ) Anarkali Akarsha Wedding Photos.

ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු…

ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප‍්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා…

ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන…