Tag: Koriyan

සංගාගේ 20 ශතකය සමග චන්දිමාල් ලකුණු අතරට.ඉලක්කය 293යි.Sanga ton takes SL to 292

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයවැනි එක්දින තරගයේදී තම 20 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත් වුනා. ඔහු මෙම ක්‍රීඩාංගණයේ වාර්තා කළ පළමු එක්දින…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..Sri Lanka won the toss and elected to bat

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 6 වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. අද තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…

එහෙට එකයි මෙහෙට එකයි එයි…

මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ. අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා…

ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඈති අතර එක් අයෙකු බරපතල තුවාල…

එංගලන්තයට දෙවන ජයත්/England won by 5 wickets.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ පස්වැනි තරඟය කඩුලු 5කින් ජය ගනිමින් සිය දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මෙම තරඟයේ පළමුවෙන්…

ජනපතිගේ ප්‍රථම ජන රැළිය අනුරාධපුරයේදි ඇරඹේ… සජීවිව නරඹන්න පිවිසෙන්න…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී දැන් පැවැත්වෙනවා. එහි සජීවි දර්ශණ නැරඹිමට පිවිසෙන්න.

ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.

ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහු දක්ශ දේශපාලකයෙක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. “එතුමා යන්න තීරණය…

දෙමළ මන්ත්‍රි සහයෙන් එජාපය නුවර එළිය අල්ලයි…

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට ඊයේ (10) ගත්…

පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.

ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක…

එක්දින තරගය හෙටට කල් යයි..

අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද තරගය නිමා කර, හෙට අමතර දිනයෙහි තරගය පැවැත්වීමට තිරණය වි තිබේ. මෙ අනුව ශ්‍රීලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 239 එංගලන්තය හෙට හඹා යාමට නියමිතයි.

සචිත‍්‍ර අද සටනට; පස්වැනි එක්දින තරගය අද…

සංචාරය එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද පැවැත්වෙනවා.ඒ, පල්ලේකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදියි. පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම නිසා මාස කිහිපයක් තරග තහනමකට ලක්ව…

අනතුරකින් දරුවෙක් මරුට;11කට තුවාල..

නිට්ටඹුව, රදාවඩුන්න ප්‍ර දේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මහවනුර සිට කොළඹ බලා ධාවනය වු වෑන් රථයක් කොළඹ දෙස සිට…

ජනපතිගේ ඉන්දිය සංචාරයට කොටි එයි…. සියක් අල්ලයි.

ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ සුප‍්‍රකට තිරුපති කෝවිල පිහිටි ප‍්‍රදේශයට අතිරේක ආරක්‍ෂාවක් සපයා තිබෙනවා. එරට පොලිසිය උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසන්නේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක යෙදී සිටි…