Tag: Koriyan

අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද…

ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම්…

අධික වැසි: 35,000කට පීඩා.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම…

ආයෙත් බාර ගන්නේ නැ.. නිලුක්ෂි අමන්දා.

නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසි නිලුක්ෂි අමන්දා කෙටි කලෙකින් නිරූපණ ක්ෂේත්‍රයේද රංගන ක්ෂේත්‍රයේද කාගෙත් අවධානය දිනු තාරකාවක්. පසු ගිය කාලයේදී පුවත් මවන්නියක් වු ඇගේ අලුත් තොරතුරු දැන ගන්නට මෙවර…

ලාහුගලත් ගැලවෙයි…

ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ අද සිදුවු පක්‍ෂ මාරුවත් සමග එහි බල පෙරලියක් ද සිදුව තිබෙනවා. මෙතෙක් මෙම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව තිබුණේ මන්ත‍්‍රී ආසන 07ක් දිනාගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂයටයි. එක්සත්…

අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්.…

ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අය එල්ලා මරයි..

පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස්…

වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පොලුවලින් පහරදී තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ…

සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ…

සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය…