Tag: India v Sri Lanka World T20 final

ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින් ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට…

අලුත් චෝදනා සදහා මහින්ද පිළිතුරු දෙයි.

තමන් වෙත දිගින් දිගටම එල්ලවන, නමුත් කිසිදු පිළිගත් ක්‍රමවේදයකට ඉදිරිපත් නොවන විවිධ චෝදනා පිළිබදව පිළිතුරු ලබාදිමට තමන් තිරණයකල බව හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් සදහන්…

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින්…

නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.

පසුගිය කාලයේදී නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ මුහුදු සීමා උල්ලංඝණය කළ අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග…

පලමු පුහුණු තරග ජය දකුණු අප්‍රිකාවට/South Africa won by 5 wickets (D/L method)

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරජයක් ලැබීය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී…

මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත.…

ධම්මික ප‍්‍රසාද් ලෝක කුසලානෙන් ඉවතට/Injured Dhammika Prasad out of World Cup

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ධම්මික ප‍්‍රසාද් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.…

නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට

නැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද…

හෙට සිට පැය 30ක් වතුර නැ.

කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11,…

වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික…

කේ: පී: ට රට බැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත්…

කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.

එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 81 වන වියේ පසුවුණා. 1933 වසරේ උපත ලද ජනාධිපති නීතීඥ කේ. එන්. චොක්සි…

පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.

වවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියා වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ.…