Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්
නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.මීට අමතරව රු.50,000 ක දඩයක් හා…