ලංකාවේ මියුසික් කිවුව ගමන් මතක් වෙන music.lk
හොඳ ගීතයක් රසිකයා වෙත ගෙන යාමේ ප්‍රධාන වාහකයෙක් විදිහට Music.lk කා අතරත් ජනප්‍රියයි. එහි ප්‍රධාන නිමැවුම්කරු නුවන් චින්තන. අන්තර්ජාලය ලංකාවට හඳුන්වා දෙන වකවානුවේ සිටම ඒ තුළින් හරවත් යමක් සමාජගත කිරීම…
Sri Lanka News and Gossip Website
හොඳ ගීතයක් රසිකයා වෙත ගෙන යාමේ ප්‍රධාන වාහකයෙක් විදිහට Music.lk කා අතරත් ජනප්‍රියයි. එහි ප්‍රධාන නිමැවුම්කරු නුවන් චින්තන. අන්තර්ජාලය ලංකාවට හඳුන්වා දෙන වකවානුවේ සිටම ඒ තුළින් හරවත් යමක් සමාජගත කිරීම…
අවවාදයයි! ඔබ නිවසේ සිටින 40 පැනපු එවා සමග සැසදිමට යාම භයානක විපත් සදහා හේතු විය හැක.
එක කාලයක් ලංකාවේ හිටපු ජනප්‍රියම සුපිරි ගායකයා වුණේ නාමල් උඩුගමයි. ඒ කාලේ අපිත් ඔහුගේ රසිකයෝ වෙලා හිටියා. නාමල්ගේ මේ ජනප්‍රියත්වය සමහර අවස්ථාවල ඔහුටම වදයක් වන තරමට පත් වුණා. ඒ නාමල්…
අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳවනු ලැබ සිටිති.
ප්‍රසංග තිසේරගේ අලුත්ම මියුසික් විඩියෝව… මගේ නොපෙනෙන ආදරේට රුප රචනයක්… ජනප්‍රිය ගීත දර්ශකයන් හී සහ වෙබ් අඩවි වල ඉහල ප්‍රසාදයක් හිමිකර ගත් ප්‍රසංග ගේ මගේ නොපෙනෙන ආදරේ ඔන්න දැන් අහන්න…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ. මාධ්‍ය නිවේදනය: විශේෂ…
පළමු තරගය ඇරඹේයි;කාසියේ වාසිය ලංකාවට/Sri Lanka won the toss and elected to field ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය කටක් හිදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත්…
ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ…
ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas. Update කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ…
UPDATE නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන්…
ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000ක් අද (28) කොළඹට කැඳවා තිබෙනවා. එම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක් එක්සත්…
ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව…
https://www.youtube.com/watch?v=FREhu6G3Zxg අගේ ඇති කටහඩක්. එත් විනිසුරුවන් පුදුම උනේ ඇය කවුද කියලා දැක්කම. එලෙස ඇරඹුනු ගායන ගමන නතර වුනේ 2014 The voice italy තරගය ජයග්‍රහණය කරමින්. ඇය කන්‍යා සොහොයුරියක් වන Cristina…
මෙන්න අපිට සල්ලි ගෙවන අලුත්ම Facebook එක TSU (සු) / Tsu shares ad revenue with content creators. Stargate Magazinea (ගිණුමක් සදා ගැනිමට මෙතනින් පිවිසෙන්න. http://tsu.co/Melan ) TSU (සූ ) ලෙස…