උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…
උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල…
Sri Lanka News and Gossip Website
උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල…
කට්ටඩියෙකු හා බාප්පා විසින් පාසල් දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය විශේෂ පරික්ෂණයක් (12) ආරම්භ කර තිබේ. හොරොව්පොතාන…
https://www.youtube.com/watch?v=J3BqmaqN054&feature=youtu.be
අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්…
පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග්‍රෑම් 95ක්, ගෙන්දගම් ග්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ…
බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද…
Would-be jihadis are booking tickets on cruise ships in an attempt to reach Syria and Iraq without attracting the attention of Turkish security forces. Interpol has urged screening to be…
දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදබාද්හිදී අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේ කණ්ඩායමේ දෙකේම එක්…
අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය අද (04දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව මෙතෙක් සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැස ඇත. පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති…
මීරියබැද්ද සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබෙනවා. ඒ යලිත් ජල පහරක් මතුවීම හේතුවෙනි. කන්දේ ඉතිරි ප්‍රදේශයද නාය යෑමේ අවදානමක් පවතින හෙයින් වහාම ආරක්ෂක අංශ සාමාජිකයින් අදාල…