කේ: පී ලංකාවේ “හින්දු” කියයි.
එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා…
Sri Lanka News and Gossip Website
එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා…
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත්ව යන්නැයිද හිටපුඅගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයිද පවසමින් අද උදෑසන කොළඹ අලූත් කඬේ පිහිටි ශ්‍රෞෂ්ඨාධිකරණ පරිශ්‍රයේ විරෝධතාවයක් පැවැත් වින ‘මුල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස්…
Al Qaeda has threatened France with more terror attacks after 17 people were killed at Charlie Hebdo’s offices and at a Jewish supermarket. The warning came as President Francois Hollande…
බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට තමන් ද සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පත්කෙරුණු…
දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර අද (10) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.අදාළ…
මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත්…
ශ්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 04ට නිමාවට පත්වුණා.මෙවර ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වැදුණු අපේක්ෂකයින් ගණන 19ක්. ඉන් 17 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වන…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේදී තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී තම ඡන්දය භාවිත…
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලොක කුසලානය සදහා නම් කල පිල මෙලෙස එලි දක්වා තිබේ. ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න (උප-නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත්…
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය 11වැනි දිත්ව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත්විය. සංගා මෙහිදි ලකුණු 203ක් වාර්ථාකිරිමට සමත් විය. ඒ අනුව ලොව වැඩිම ද්විත්ව ශතකය…
සත්කාරක නවසීලන්ත කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 221කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද සමත්වූහ. ඒ ශ්‍රී ලංකා – නවසිලන්ත දෙවැනි ටෙසට් තරගයේ පළමු දිනයේදීය. (රුපය මත click කිරිමෙන් විශාල…
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කර තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඔහු මෙලෙස පොදු අපේක්ෂකවරයාට සහය පළ කළ බවයි වාර්තා…