Tag: headline

අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය…

සිවුවැනි තරග ජය නවසීලන්තයට.New Zealand won by 4 wickets.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත…

තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. අදාළ ගිණුමේ ඇති…

සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත්…

පාවෙන අවි ගබඩාවේ සුලමුල..

ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ…

හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ. ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම…

නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා…

කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 10කි. එසේම නියෝජ්‍ය ඇමතිවරුන් ගණන…

TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා සදහන් කර තිබේ. නව රජයේ අමාත්‍යධූර…

පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම්…