Tag: headline

යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ…

අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බව මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසනවා. එහි සාමාජික ප‍්‍රවීන…

ලංකාවට එරෙහි වාර්තාව කල්යයි; සැප්තැම්බර් ගෙනවා ; සෙයිඩ් අල් හුසේන් කියයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව එක්සත්…

රක්නා ලංකා පඩි නොගෙවිම වංචාවක්;අන්තර් සමාගම් සේවක සංගමයෙන් චොදනා.

රක්නා ලංකා සමාගම මගින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂක සේවාවන් සඳහා නැව්සමාගම් වල සේවයේ යොදවා ඇති මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ ජනවාරි මස වැටුප මේවනවිටත් ගෙවා නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත…

වෙලේ සුදාගේ කුඩු ගබඩාව.

අන්තර් ජාතික මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගබඩා කළ මහා පරිමාණ මත්කුඩු ගබඩාව කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය විසින්…

මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.

ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ…

ඉන්දු – ලංකා ජනපතිවරු හමුවෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාස්ඨ‍්‍රපතිභවන් හිදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා…

ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදුදහම රකින්න බැ; ඇමති පාඨලී

ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදු දහම ඉදිරියට නොයන බවත් එය ජනතා හදවතට එක්කල යුතු බවත්,අනාගතයේදි තෙල් සහ ගැස් සම්පත හොදින් කළමණාකරනය කිරිමෙන් රටට යහපතක් කල හැකි බවත්, අංගොඩ,කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම…

උතුරේ අලුත්ම කොටි නැටුම;රට දෙකඩ කිරිමේ පළමු පියවර තබයි.

උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්…

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද රැස්වනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද…

ශ්‍රි ලංකාවට 332ක ඉලක්කයක්.සජීවිව නැරඹිමට පිවිසෙන්න.

ලෝක කුසලාන ප්‍රථම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා පිල මුලින් පන්දුවට පහර දිමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන් අතර තම පන්දු වාර 50 අවසානයේ දි කඩුලු හයක් දැවි ලකුණු 331ක්…

ලෝක කුසලාන ශ්‍රි ලංකා ප්‍රථම තරගය අද.. සජීවිව නැරඹිමට පිවිසෙන්න.

11 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී අද පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ. ඔස්ට්‍රේලියාව හා…

උතුරු පළාත් සභාව සම්මතකර ගත් ස්‌වයංපාලන ඉල්ලීම් මෙන්න.

උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම ‘කොටියා’ මල්ලෙන් එළියට මේ යෝජනාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූ දෙමළ ජන සංහාරය ගැන ජාත්‍යන්තර යුද අධිකරණය විමර්ශනයක්‌ කළ යුතු බවයි. මේ ශ්‍රී ලංකා…