Tag: headline

තිරිමාණ්නගෙන් ශතකයක්;සංගා වේගවත් ඉනිමක.සජීවිව නැරඹිමට පිවිසෙන්න.

එංගලන්ත පිල ලබාදුන් ලකුණු 309ක ඉලක්කය හඹා යාම මේ වනවිට සාර්තකව සිදු කිරිමට ශ්‍රි ලන්කා ක්‍රිඩකයන් සමත්ව සිටිනවා.මෙහිදි තිරිමාණ්න තම ප්‍රථම ලොක කුසලාන ශතකය වාර්තාකර ගත්තා. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…

ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස්…

අද දිනුමෙන් පසු ලංකාව A කාණ්ඩයේ ඉදිරියට.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්‍ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.මේ ජයත් සමග කාණ්ඩයේ දෙවන ස්ථානය ලබමින්…

යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය…

විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…

ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…

වාර්ථා අලුත් කල ගේල් ගේ ඉනිම. Gayle’s back, slams 215 as records tumble.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා.…

රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.

සොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන…

වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති

අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන…

බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින්…

විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය. ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති…