Tag: headline

නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි )

බැඳුම්කර ගනුදෙනුව අස්වාභාවික බවත්,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා අස්විය යුතු බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව…

එංගලන්තය එලියට;අර්ධ අවසන් වටයට ශ්‍රි ලංකාව.England out of Cricket World Cup.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍ෙපාරොත්තු එංගලන්තයෙන් අද ගිළිහුණි. ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගිනි. ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී…

“ෆුල් ෆේස්” තහනම කරගන්න බැරිවෙයි.

මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. මෙවැනි…

ජනාධිපති මෛත්‍රීපාල පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට.

නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින සිරිස්න මහතා අද(09) පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට සහභාගී වීමට නියමිතව තිබේ. අදාළ සැමරුම් උලෙල පොදු රාජ්‍ය මණ්ඩලීය මුලස්ථානයේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ…

විමල් පසුපස අල්ලස් කොමිසම පන්නයි;අද එන්න කියලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම…

අද සිදුවන බුධ මාරුව ලග්නයට කොහොමද?

ජේ‍යාතිෂවේදී ඒ.ඩී.යූ. රත්න ශ්‍රී මාස්පොත මව්බිම පුවත්පතින්.. 2015 මාර්තු 9 වැනි දින ග්‍රහදේව රාජ්‍යයේ දරුවා වන බුධ ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙයි. ඔහු මාර්තු 28 වැනි දින දක්වා එම රාශියේ ගමන්…

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ගැටුම:සජීවිව නැරඹිමට පිවිසෙන්න

සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන තවත් උණුසුම් තරගයක් අද පැවැත්වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රි තරගයක්…

අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා…

ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.…

නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා.…

ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට…