Tag: headline

දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි )

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ…

දහ නවයට කැමති වෙයි.

19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක්…

ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.

දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට…

ජනපති දිවයිනට පැමිණෙයි.

බි‍්‍රතාන්‍යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා…

ඇමති රවීට,අගමැති රනිල්ට නොතීසි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන්…

රට යන්න දෙන්න මිලියන 3500ක් රටට අහිමි වෙනවා.ඇවන්ගාර්ඩ් සභාපති/බැ: රහස් පොලිසිය.

තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සිදුකළ ඉල්ලිම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් සේනාධිපති මහතාගේ නීතීඥවරිය සඳහන්…

යුද අපරාධ ගැන සොයන්න මසක් ඇතුළත කමිටුවක්; ජනපති BBCවෙත කියයි.(විඩියෝ සහිතයි)

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා…

සජින් ඇවිත් යයි; සරණ අල්ලගයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා. ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව…

ගෝඨව ගන්නවා; විධායක සභාව,එහෙම බැ නීතිවේදින්/විචාරකයින්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ යුතු බව ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබෙනවා. ඒ, ඊයේ පැවති එම සභාවේ රැස්වීමේදීයි.ජාතික විධායක සභාව සදහා…

ලෝක වාර්තා පොත අලුත් කල සංගා.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී නොකඩා ශතක හතරක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමත්විය. ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම…

මීගමුවෙන් කුඩු තොගයක්.

මීගමුව ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප‍්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු…

සංගා,ඩිල්ෂාන් ඉනිම ගොඩ නගයි;සජීවිව නැරඹිමට පිවිසෙන්න

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. සජීවිව නැරඹිමට පිවිසෙන්න.…

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නන්වනවා;සභාපති ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව.

නව පරිපාලනයක් යටතේ තව දුරටත් ජනතා සේවය සදහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව එහි නව සභාපතිතුමන් වන ලසන්ත ගුණවර්ධන මහතා සදහන් කරයි.ආයතනයේ ඉදිරි කටයුතු පිලිබදව මාධ්‍ය දැනුවත්…