Tag: he

රිල්පොල නායයයි!!! දැනට මරණ තුනක්.

බදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී‍ ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සො‍යාගෙන ඇති බවත්, වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල…