Tag: gayan

එකම පවුලේ හතර දෙනෙකු මරයි.. දෙයියෝ සාක්කි!!!

ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියක් ඇතුළු ඇයගේ පවුලේ සිව් දෙනෙකු ඝාතනය කර වළක දමා තිබියදී සොයා ගෙන ඇති බව පොලීසිය පවසනවා. අද දහවල් මෙම සිරුරු පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක්ව…

සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ තමන් සමඟ එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය…

2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක් සමග එළැඹි නව වසරට පා තබන්නේ එම ප‍්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැප වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2015 නව වසර…

අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

අලුත් පරපුර සංවිධානයට කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා පොලීසියට බාර වී තිබේ. අද(31) උදෑසන…

දෝනි සමු ගනී/Dhoni retires from Test cricket.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක තනතුරෙන් ඉවත්වීමට ක්‍රිඩක මහෙන්ද්‍ර සිං දෝනි තිරණය කර තිබේ. මේ අනුව නායකත්වය විරාත් කොලි හට හිමිව ඇත. MS Dhoni has retired from Test cricket with immediate…

TNA හංසයා පිටට නගී.

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා.

ප්‍රථම තරග ජය නවසීලන්තයට.New Zealand won by 8 wickets

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ක්‍රයිස්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 105…

මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා…

මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

Updete: පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ…

දිමුත්ගෙන් ශතකයක්,තවමත් ලකුණු 10ක් පිටුපසින්.

සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (28දා) සමත්විය. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීය. නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිමින්…

හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…

උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ…