තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ…
Sri Lanka News and Gossip Website
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ…
ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ…
The murder of Boris Nemtsov that took place on a bridge in central Moscow overnight on Friday was caught on an all-weather camera belonging to TVC television. The low-resolution video…
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)
එංගලන්ත පිල ලබාදුන් ලකුණු 309ක ඉලක්කය හඹා යාම මේ වනවිට සාර්තකව සිදු කිරිමට ශ්‍රි ලන්කා ක්‍රිඩකයන් සමත්ව සිටිනවා.මෙහිදි තිරිමාණ්න තම ප්‍රථම ලොක කුසලාන ශතකය වාර්තාකර ගත්තා. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5
මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස්…
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.මේ ජයත් සමග කාණ්ඩයේ දෙවන ස්ථානය ලබමින්…
යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය…
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…
උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…
එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා.…
සොරකම් කළ අය ආරක්ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන…