Tag: fun video clip

prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක්‌ අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන…

NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට…

විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි…

දන්සලේ බත් මුලත් එක්ක ගෙම්බෙක්‌ දිලා!!!

වෙසක්‌ පොහොය වෙනුවෙන් පොහෝ දින හා ඊට පසු දින හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ බත් දන්සලකින් ගෙන ගිය බත් පාර්සලයකින් ගෙම්බකු හමුවීමේ සිදුවීමක්‌ හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. දිද්දෙනිය ප්‍රදේශයේ…

Humanitarian Mission celebration/මානුෂික මෙහෙයුමට වසර පහයි

ඓතිහාසික 2009 වර්ෂය උදාවූයේ පුරා දශක තුනක් තුන්හෙළය වසා පැතිර පැවැති ගනදුර පළවා හරින උදා ඉරක සම්ප්‍රාප්තිය අතදිග සීමාවට කැන්දවමිනි. ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දුගේ රණකාමී දේශාභිමානී අපූරු ගීතය සවන්පත් වැටෙන…

Sri Lankan Cricket’s start to win/ලංකා කොල්ලෝ කෙන්ට් පරදවයි

සංචාරක ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල සහ කෙන්ට් ප‍්‍රාන්ත ක‍්‍රිකට් පිල අතර කෙන්ටබරිහිදී පැව්3අති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ක්…

Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට…

Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර…

මැරුවා කිවුවට ඉන්නවා!

ඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ.…