Tag: fitness test

මහින්දගේ ගොඩ වැඩිවෙයි..

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත…

මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තම පක්ෂයට පැමිණ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ එය එජාපයේ…

ජනපති මහින්ද නාමයෝජනා බාර දෙයි….

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නාමයෝජනා භාරදුන්නා. තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට…

අපේක්ශකයින් නාම යොජනා දිම අරඹයි…

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙනු ලැබුවා. සෙසු අපේක්ෂකයින්ද තම නාමයෝජනා භාරදෙමින් සිටිනා බවයි වාර්තාවන්නේ. ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා…

තිස්ස ඉල්ලා අස් වෙයි….

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්.…

මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය…

අනර්කලී ආකර්ෂාගේ විවාහය… (ඡායාරුප සහිතයි ) Anarkali Akarsha Wedding Photos.

ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු…

ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප‍්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා…

ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට /Sri Lanka won the toss and elected to bat.

ශ්‍රී ලංකා-එංගලන්ත තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. මෙම තරඟය හම්බන්තොට,සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම…

උදාරි දරුණු රිය අනතුරක….

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී පෙරේදා (01) රාත්‍රී වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය ‍පොලිස් ඇප මත මුදාහැර ඇත. ඇය විසින් පදවන ලද…

මෛත්‍රිපාල සිරිසේන හංසයා සමග හාද වෙයි…

ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි.…