Tag: featured

එන්න එපා කිවුවා… හිටපු ජනපති කියයි.

එළඹෙන 27 වැනි දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැළියට සහභාගිවීමට සිටි දැනට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට එදිනට සහභාගි නොවන ලෙස උපදෙස් ලබාදුන් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.…

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ නෑ!!!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශය හෝ ඒ හා සම්බන්ධ කිසිදු ආයතනයක කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. හිටපු මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු…

උපුල් නායකත්වයට!!!

දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කොට තිබෙනවා. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති හෙයින්. එක්දින…

මමත් බදිනවා- සුරාජ් මාපා.

සුරාජ් දැන් රංගනයට වඩා නර්තනයට මුල් තැන දීලා වගේ? එහෙම කියන්නේ මෙගා ස්ටාර්වලින් මාව දකින්න ලැබෙන නිසා වෙන්න ඇති. නර්තනය, රංගනය කියන දේවල් මගේ මවුපියො වගේ. ඒ දෙකටම මම ගොඩක්…

බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක්- අනුර

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 14,900 ක පාඩුවක් සිදුව ඇති බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක අද (24) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. සංවාදයට…

විමල්ගේ පැමිණිම උණුසුම් වෙයි!!!

ලබන මස 07 වෙනිදා දක්වා අද (24) පෙරවරුවේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අධිකරණයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවෙන් පාර්ලිමේන්තුව උනුසුම් මුහුණුවරක් ගත්තා. ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර…

පාකිස්තාන් සුපර් ලීග් සදහා ඩිල්ෂාන් තිසර එක්වෙයි.

පාකිස්තාන් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා තිලකරත්න ඩිල්ෂාන් සහ තිසර පෙරේරා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.…

විමල් වෙනුවෙන් කෑ ගසා දඩුවම් ලබයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ උසාවියේ වාඩි ගෙන සිටි පුද්ගලයකු හදිසියේ නැඟිට විමල් වීරවංශට පක්ෂව කෑකෝ ගසන්නට වීම නිසා ඔහු උසාවි සිර මැදිරියට දමන ලෙස කොටුව…

ප්‍රියංකර විපක්ෂයේ අසුනක් ගනී.

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ පි‍්‍රයංකර ජයරත්න අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තා. එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් සමග සභා ගර්භයට පැමිණි මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිලගේ අසුන අසලින්…

චමල් , නාමල් ඇතුළු 26කට අධිකරණයෙන් නියෝගයක්.

හම්බන්තොට ප‍්‍රදේශයේ විරෝධතා, උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම දින 14 ක් යනතුරු වළක්වාලමින් අධිකරණය අද (06) නියෝගයක් නිකුත් කළා. පා හම්බන්තොට දිසාවිනිසුරු මංජුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන…

ආනයනික සහල්මත පනවා තිබූ බදු කිහිපයක් ඉවතට.

ආනයනික සහල්මත පනවා තිබූ බදු කිහිපයක් ඉවත් කිරීමට අද (06) පැවති ජීවන වියදම් කැබිනට් අනුකමිටුවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්බා, නාඩු සහ රතු කැකුළු සහල් කිලෝවක් සඳහා අය කෙරුණු…