Tag: featured

සමයං ඇතුළු 6ක් මරුට.

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප‍්‍රහාරයෙන් පාතාල නායක ‘සමයං’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.…

පක්ෂය හැර ගියොත් තරම පෙන්නනවා – මහින්ද කියයි.

පසුගිය කාලයේ සන්ධානයට එක් වූ ජාතිවාදී පක්ෂ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා පක්ෂයේ ප්‍රතිපත්තිවලට විශාල හානියක් සිදු වූ බවත්, මේ පිළිබඳව අවධානය යොමු කරන විට විමල් වීරවංශ මහතා ගේ…

භාණ්‌ඩාගාර නිලධාරීන් සියක් සිංගප්පූරු ගෙනිහින් සැප දිලා.

රජයේ නිසි අවසරයකින් තොරව මහජන මුදල් වැය කරමින් මහා භාණ්‌ඩාගාරයේ නිලධාරීන් සිය දෙනකු (100) පසුගිය සතියේ සිංගප්පූරු සංචාරයක නිරතව තිබෙන අතර ඒ පිළිබඳව රජය මේ වනවිට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර…

රවි තව වැඩකට ලැස්ති වෙයි.ලක්ෂ හයකට හරි.

ඉදිරි මාස කිහිපයේදී නව රැකියා ලක්ෂ 6ක් පමණ බිහි කිරීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ එය භාරගැනීම සඳහා රටේ තරුණ පරපුර සූදානම් විය යුතු…

මට යන්න දෙන්න – විමල් ඉල්ලයි.

එජනිස සමඟ ඇති සියලු බැඳීම් අතහැර දැමූ බැවින් තමන් ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරුන් පස්‌දෙනා ස්‌වාධීන මන්ත්‍රීවරුන් සේ පාර්ලිමේන්තුව තුළ පිළිගන්නා ලෙස විමල් වීරවංශ මහතා ඊයේ (22 දා) කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.…

කාසියේ වාසිය තරංගට,දික්වැල්ල ගැන කල ඉල්ලිමට අවධානය?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. මෙහි තුන්වන වරටත් කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක…

ඇමරිකානු ඩෝලරය අහස උසට යයි,උද්ධමනය වැඩි වී බඩු මිල තවත් ඉහලට.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ මේ වනවිට රුපියල් 153.44 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අගය අමෙරිකානු ඩොලරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය ලෙසයි…

වෙඩි කෑ සයිටම් ලොක්කා විභාගය 9වරක් අසමත්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර රේණුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි…

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙ තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගැනේ.

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු අද සොයා ගැණුනා. එක් මළසිරුරක් සොයා ගැනුණේ බේරුවල, වෙරළ තීරයට ගොඩගසා තිබියදීයි. ඔහු විසි පස් හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව…

නිරෝෂන් දික්වැල්ලට ICC එක වැඩේ දෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිඛෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු…

බැදුම්කර කොමිසම සාක්ෂි අහයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කෙරුණු ජනාධිපති කොමිසම වාචික සාක්ෂි විමසිම අද (21)ආරම්භ කරනවා. ඒ අනුව කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබා දීම සඳහා ශ්‍රී ලංකා…

එක්කරන්න අපෙන් බලපැම් නෑ / අයිතිවාසිකම් දිනා ගන්න – ඉන්දියාව

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්න යැයි ඉන්දියාවෙන් බලපෑමක් නොමැති බව ඉන්දීය විදේශ ලේකම් එස් .ජයශංකර් මහතා පවසයි. ඊලාම් ජනතා විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට…

තවත් තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවසන් පන්දුවාර තුන තුළදී ලකුණු 50 ක් සොරාගත් අසේල ගුණරත්න ශ්‍රී ලංකාවට නොතිබූ විස්සයි20 තරග ජයක් ලබාදීමේ පුරෝගාමියා වෙමින් දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 02ක ජයක්ග්‍රහණයක් කරා මෙහෙයවීය.…

පැරණි ක්‍රමය ජවිපේ ඉල්ලයි.

නව ඡන්ද ක්‍රමයේ ගැටලුව විසඳාගෙන මැතිවරණය පැවැත්වීමට තවත් කාලයක් ගතවන නිසා පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. සීමානිර්ණ වාර්තාව ගැසට් කිරීමට කටයුතු කළද…