Tag: featured

තරගාවලි ජය ශ්‍රි ලංකාවට

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. පාකිස්තාන කණ්ඩායමක්…

මුළු දවසම Dialog නිකන් දෙයි.

ඊයේ දින සිදුවු හදිසි බිදවැටිම් තත්වය නිසා Dialog පාරිභෝගිකයන්ට සිදුවු අපහසුතාවය සලකා බලා එදින භාවිතය සදහා වැයවු මුදල් යලි බිල්පතට එකතු කිරිමට Dialog ආයතනය තිරණය කර තිබෙනවා.

ලලිත්ට සහ අනූෂට ඇප නියම වෙයි.

සිල්රෙදි නඩුවෙන් දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් අද (20) ඇප නියම කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම්…

සංනස්ගලගෙන් වජිරට තර්ජන.

උපකාරක පන්ති ගුරුවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ අපූරු හැසිරීමක් පිළිබඳව ජනප්‍රිය මාධ්‍යවේදී වජිර ජයවර්ධන මහතා සිය ෆේස්බුක් අඩවියේ සටහනක් තබා…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප්‍රකාශය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා වැය කරන මුදල සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පල කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා.ඒ අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක්…

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ…

66 වෙල්ගම දැක්ක හැටි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (03) පැවැත්වුණා. ඒ පිළිබදව සහ නිදහස් පක්ෂයේ වර්ථමාන තත්වය පිළිබදව,එහි ජේෂ්ඨ උප සභාපති ධුරය දරන කුමාර වෙල්ගම මහතා…

2025 වැඩපිළිවෙල අද එලිදක්වයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව අද (04) පස්වරුවේ 2025 වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩපිළිවෙල තුළින් 2025 වසර වන විට යහ පාලන රජය රට ගෙන…

2020 ජනපතිවරණයේ ප්‍රතිපල Iraj ගේ අලුත් විඩියෝ එකේ.

2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් කවුරුන් වනු ඇද්දැයි තවමත් දන්නේ නැත. එහෙත් සමාජය ඒ ගැන විවිධ මත පලකරමින් සිටි. ඉරාජ් විසින් අන්තර්ජාලයට නිකුත් කල අලුත්ම ගීතයේ විඩියෝවේද ඒ පිළිබදව ඉගියක් පළකර…

රණවිරුවන් ගැන ජනපති අද කියු දේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී අද (03) සාර්ථකව පැවැත්වුණා. ඒ, පක්ෂ සභාපති හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…

IRAJ – තහනම ඉවතට – මනමාළි 2ක එළියට.

නිතර කතාබහට ලක්වන රූපරචනා සහිත ගීත නිකුත්කරන ඉරාජ් වීරරත්න මීට සුලු වේලාවකට කලින් ඔහුගේ නවතම ගීතය අන්තර්ජාලයට නිකුත්කොට තිබේනවා. ඔබටත් පහත ලින්ක් එක මගින් එය නැරඹිය හැකියි. එසේම මේ ගීතය…

2020ට යලිත් පොදු පෙරමුණක්… ජවිපේ කියයි.

ජනතා විමුක්ති පෙරමුණ 2020 මැතිවරණයට පොදු ජනතා බලවේගයකින් තරග වදින බවත් ඒ වෙනුවෙන් පොදු ලකුණක් අවශ්‍ය නම් එවැනි ලකුණකින් තරග වදින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.…

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් අද!

යහපාලන ආණ්ඩුවේ පාලනයට එරෙහිව දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව සමග අද (18) සවස දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව…

මංගල මැජික් – වාහන,ඉන්ටනෙට් අඩුවෙයි. ඡන්දේ ලගද?

සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා. මුදල්…