Tag: featured

පාර්ලිමේන්තුව විසුරවයි – මැතිවරණය ජනවාරි මුල? විරුද්ධ බව එජාපය ටුවිටර් කරයි!

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.පාරලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර…

ජාතික ලැයිස්තු මනුෂ එජාපයට පනී!

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම…

ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ. තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත්…

ජන මහිම ජන රැළිය

ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි. වසර 04 කට පසුව මේ රටේ නැවත…

නව කැබිනට් මණ්ඩලය හෙට?

නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව විමල් වීරවංශ මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 දක්වා අරලිය…

එජාපයේ 20ක් මහින්දට සහාය දෙනවා – ආනන්ද

එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. කොළඹදි ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…

මමයි අගමැති ! රනිල්ගෙන් ජනපතිට ලිපියක්

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඒ හේතුවෙන් ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව තමන් තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ලිපයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි…

මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති…

මිලියන පනහක Facebook ගිණුම් අනතුරට – Mark Zuckerberg කියයි.

මිලියන පණහක Facebook ගිණුම් අනතුරට හෙලමින් සිදුවි තිබු අර්බුදය යම් තරමකට නවතා ගැනීමටත්,ඒ පිළිබදව තවදුරටත් පරික්ෂාකරමින් ඉදිරි අවස්ථා මග හැරිමටත් කටයුතු යෙදවු බව Facebook නිර්මාතෘ Mark Zuckerberg සදහන් කර තිබේ.…

හදිසි කැබිනට් රැස්වීමක් – ජනපති කැඳවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (13) දහවල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ(12) දිනයේ දී පැවැත්වූ බවත් සතියට සුදානම් කර ගත් අදාළ කැබිනට් තීරණ ගැනීමද…

ශ්‍රී ලංකාව 11 වන ආසියානු දැල් පන්දු ශුරතාවලිය දිනා ගනියි.

11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්. ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු…

ෆොන්සේකාට වක්‍රව උත්තර දුන් යුධ හමුදා ප්‍රකාශය!

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ වත්මන් ආරක්ෂක සූදානම පිළිබඳව පැහැදිළි කරමින් යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය…

ගුරුවරියට විභාග කොමසාරිස් එහෙම කලේ ඇයි? සිසුන් ප්‍රශ්ණ කරයි?

තම පාසැලේ දක්ෂ ගුරුවරියකට සිදුවු අසාධාරණයක් පිළිබදව එම පාසැලේ ආදී සිසුවියක් තම ගිණුමේන් කල කරුණු දැක්විමක් මේ වන විට අන්තර්ජාලයේ සරිසරමින් පවතිනවා. පහත පළවන්නේ එම විස්තරයයි.අදාල නිලධාරින්ට මේ පිළිබදව යම්…

තරුණයින් දෙදෙනා නීතිවිරෝධීව කලේ – නගරාධිපති කියයි

පානදුර ලංගම බස් නැවතුම්පොළ අසල නීතිවිරෝධීව වෙළඳාම් කළ තරුණයින් දෙදෙනා ඉවත් කළේ නීත්‍යානුකූල අන්දමින් බව පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක පවසනවා. මීට පෙර ඒ පිළිබඳ මෙම පුද්ගලයින් දෙදෙනා දැනුවත්…